තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙනවිත් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *