සති අන්තයේ විනෝද චාරිකා මෙන්ම පූජනීය ස්ථානවලට රැස්වීමෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බැවින් සති අන්තයේ විනෝද චාරිකා මෙන්ම පූජනීය ස්ථානවලට රැස්වීමෙන් වළකින ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *