පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 60 කරයි

(කොළඹ, ලංකාපුවත්) –පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම මෙම සංශෝදනය තුළින් යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *