ශ්‍රී ලංකාවේ ‘සයිනෝෆාම්‘ මාත්‍රාව සම්පූර්ණ කළ පිරිස කෝටිය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා ඇත.

එම සංඛ්‍යාව දැක්වෙනුයේ එක්කෝටි 28,710ක් ලෙසිනි. (10,028,710)

මේ අතර ඊයේ(15)වන විට භාවිතා කර ඇති සමස්ථ කොවිඩ් මර්ධන එන්නත් සංඛ්‍යාව 27,488,241ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *