(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් – 19 තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරයි.
පොදු ප්‍රවාහනයේදි නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ඒවා භාවිතා කළහොත් යළි මේ කොවිඩ් ව්‍යාප්තිය පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.