දුම්රිය ධාවනය කල්දැමේ

(කොළඹ, ලංකාපුවත්) – අද(21) සිට දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ පළ වුවද ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බැවින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳ සිකුරාදායින් පසු තීරණයකට එළඹෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − seven =