ජනතා ඒකරාශීවීම් හේතුවෙන් නැවත බරපතල තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

(ලංකාපුවත් | කොළඹ) – කොරෝනා රෝගී තත්ත්වය 100%ක් පාලනය කර නොමැති අවස්ථාවකදී මහජනතාව අධික ලෙස එක්රැස්වීමෙන් සහ සංචාරය කිරීමෙන් නැවතත් රට තුළ බරපතල තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *