කොටස් වෙළදපොළ ඉහළ යෑමක්

(ලංකාපුවත් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ(27) ද ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.86 කින් ඉහළ ගොස් ඒකක 10,146.9 ක් ලෙස සටහන් විය.

දිනය තුළ කොටස් මිලියන 194.5ක් හුවමාරු වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 5කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *