පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රු. මිලියන 400ක්

(ලංකාපුවත් | කොළඹ) –පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මේ අතර කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන ඇත.

ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *