ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංචාරක වීසා අද සිට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා ගමන් ගන්නා පුද්ගලයන්ට නිත්‍ය සංචාරක වීසා නිකුත් කිරීම අද(15) සිට යළි ආරම්භ කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව පෙර පැවැති ක්‍රමවේදයන්ට අදාළව ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *