ගෑස් නියාමනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

(ලංකාපුවත් | කොළඹ) – ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබේ.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *