භානුක යළි ශ්‍රී ලංකා කණ්ඩායමට

(ලංකාපුවත් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ වෙනස්කර ගෙන තිබේ.

සමුගැනීමට ගත් තීරණය පිළිබඳ සිතාබලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ද භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණි.

කෙසේවෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) අරලිගහ මන්දිරයේ දී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − five =