එළඹෙන සති අන්තය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(ලංකාපුවත් | කොළඹ) – හෙට(14) සිට එළඹෙන සති අන්තය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

කොරෝනා අවදානම ගැන සිතමින් වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි.

එසේම දුර්මත ඉවතලා කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *