වී කිලෝවක් රු.75කට මිලදී ගැනීම ඇරඹීමට අනුමැතිය

(ලංකාපුවත් | කොළඹ) – මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 75ක සහතික මිලකට මිලදී ගැනීම ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *