කොරෝනා යළි වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම්

(ලංකාපුවත් | කොළඹ) – කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කෙසේ වුවද බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාසල්වල කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීමක් මෙතෙක් සිදුනොවුණ ද රෝගීන් වැඩිවුවහොත් එය කළමනාකරණය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *