LOCAL 0 ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,263ක් Written by:chanakaPosted on:10th February 2022 (කොළඹ, ලංකාපුවත්) –ඊයේ (09) දිනය තුල කොවිඩ් ආසාදිතයින් 1,263 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.