(කොළඹ | ලංකාපුවත්) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටි.
එමෙන්ම ශ්රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ලෙස ඔහු ජනතාවට ආරාධනා කර ඇත.