විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බය ප්‍රකාශය ගැන කතානායකගෙන් දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

"විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බය ප්‍රකාශය ගැන කතානායකගෙන් දැඩි පියවර"

45 වන ගෝලීය ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) –45 වන “ලෝක ගම්මිරිස් සමුළුව” මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් මස 2 වන දා දක්වා පැවැත්වේ.

"45 වන ගෝලීය ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ"

එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයෙන් තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, හැටන් නැෂනල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගනිමින් ‘තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩසටහන’ දියත් කරනු ලැබීය.

"එක්සත් ජාතීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයෙන් තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාකාරී වැඩසටහනක්"

වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති

(කොළඹ, ලංකාපුවත්) – වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

"වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති"

කාලගුණ අනාවැකි ගණිතමය ආකෘති ඔස්සේ

(කොළඹ, ලංකාපුවත්) – ගණිතමය ආකෘති අනුව ඉදිරි කාලයේ දී දිවයිනේ කාලගුණ තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"කාලගුණ අනාවැකි ගණිතමය ආකෘති ඔස්සේ"

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

(කොළඹ, ලංකාපුවත්) –රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ය.

"වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ"

බංග්ලාදේශ ‘සොමුද්‍රා අවිජාන්’ කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ(23) කොළඹ වරායට ‍සේන්දු විය.

"බංග්ලාදේශ ‘සොමුද්‍රා අවිජාන්’ කොළඹ වරායට"

සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

"සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්"