ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකුගේ අවසාන චිත්‍රය වෙන්දේසියේ

(කොළඹ, ලංකාපුවත්) – ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ.

"ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකුගේ අවසාන චිත්‍රය වෙන්දේසියේ"

ඇමති මලික් හා කබීර් බැඳුම්කර කොමිසමට එයි

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.‍

"ඇමති මලික් හා කබීර් බැඳුම්කර කොමිසමට එයි"

ෆින්ලන්ත කතානායකවරියගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු යැයි කතානායිකා මරියා ලොහෙලා (Maria Lohela) මහත්මිය පැවසුවාය.

"ෆින්ලන්ත කතානායකවරියගෙන් පැසසුම්"

ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

"ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්"

වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පලමු රට ශ්‍රී ලංකාවයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

"වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පලමු රට ශ්‍රී ලංකාවයි"

නාමල් රාජපක්ෂ ඇතුළු 06දෙනා ලබන 16වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06දෙනෙකු මේ මස 16වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

"නාමල් රාජපක්ෂ ඇතුළු 06දෙනා ලබන 16වනදා තෙක් රිමාන්ඩ්"

රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉල්ලුම වැඩි නිසා රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක් ලබා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පැවසුවාය.

"රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක්"

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද ( 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි.

"ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි"

ඉදිරි දිනවල වැස්ස වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේත්‍ෂා කරන බවත් දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

"ඉදිරි දිනවල වැස්ස වැඩිවෙයි"

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගෙවතු 800,000 ක්

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහෙයවීමෙන් ගෙවතු අට ලක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගෙවතු 800,000 ක්"