ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇති බව වාර්තාවේ.

"ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්"

කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් 10කට ආසන්න පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

"කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් 10කට ආසන්න පිරිසක් මරුට"

ලබන වසරේ සිට ඉන්දීය ගිලන් රථ සේවය දීප ව්‍යාප්තව

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික අනතුරු නිවාරණ සහ ප්‍රථමාධාර වැඩසටහන යටතේ පාසල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතර ප්‍රථමාධාර උපකරණ බෙදාදීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

"ලබන වසරේ සිට ඉන්දීය ගිලන් රථ සේවය දීප ව්‍යාප්තව"

මුහුදු රළ බලශක්ති උත්පාදනයට ශ්‍රී ලංකාවට ෆින්ලන්තයේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) –මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) මහතා පැවසීය.

"මුහුදු රළ බලශක්ති උත්පාදනයට ශ්‍රී ලංකාවට ෆින්ලන්තයේ පූර්ණ සහාය"

ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් තත්ත්ව සතියක්

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝම්බර් 14වනදාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම සතියක් ක්‍රියාත්මක බවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය.

"ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් තත්ත්ව සතියක්"

නාමල්ගේ ගවර්ස් කෝපරේට් ඉරේෂාට ඇප

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

"නාමල්ගේ ගවර්ස් කෝපරේට් ඉරේෂාට ඇප"

මලික් හා කබීර් ඇමතිවරුන්ව හෙට බැඳුම්කර කොමිසමට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ට ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

"මලික් හා කබීර් ඇමතිවරුන්ව හෙට බැඳුම්කර කොමිසමට කැඳවයි"

දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ වෙනුවෙන් ඉදිවන ශ්‍රවණාගාරයට ජනපතිගෙන් මුදල්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

"දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ වෙනුවෙන් ඉදිවන ශ්‍රවණාගාරයට ජනපතිගෙන් මුදල්"

දුලාංජලී මදුමාලී‍ ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති පිහිට වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේරමරත්න ශිෂ්‍යාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූවාය.

"දුලාංජලී මදුමාලී‍ ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති පිහිට වෙයි"