චිලී රාජ්‍යයට රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – චිලී රාජ්‍යයේ සන්තියාගෝ අග නගරය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

"චිලී රාජ්‍යයට රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක්"

මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

"මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් සහනයක්"

දිවංගත අමාත්‍ය ලලිත් අතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ 24 වන ගුණ සැමරේ

(කොළඹ, ලංකාපුවත්) – වරාය හා නාවික දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ ගුණ සමරු උත්සවය වරාය පරිශ්‍රයේ ලලිත් ඇතුලත්මුදලි පිළිරුව ඉදිරිපිට දී ඊයේ(24) පැවැත්විණි.

"දිවංගත අමාත්‍ය ලලිත් අතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ 24 වන ගුණ සැමරේ"

මැදපෙරදිග අතරමං වූ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – මැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු පසු 24 වැනි දින දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

"මැදපෙරදිග අතරමං වූ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116ක් දිවයිනට"

මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර"

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමති හා හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයට පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්‍ෂක අමාත්‍යවරයා සහ හමුදා ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

"ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමති හා හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි"

අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන ‘අයි.සී.සී.චැම්පියන්ස් කුසලානය’ ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ(24) නම් කරන ලදි. එහි නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.

"අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට"

ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

"ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්"

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

"පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට වැඩපිළිවෙළක්"

මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

"මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි"