මසුන් අලෙවිසැල්වල විදුලි බුබුළු භාවිතය ගැන නාරා ආයතනයෙන් පර්යේෂණ

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලික මත්ස්‍ය අලෙවිසැල්වල මෙන්ම මාලු ලෑලි පවත්වාගෙන යන ස්ථානවල අධි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බුබුළු දල්වා තිබීම මගින්, මසුන් ඉක්මනින් නරක්වීමේ තත්ත්වයක් පවතින බව හෙලිදරව් වි තිබේ.

"මසුන් අලෙවිසැල්වල විදුලි බුබුළු භාවිතය ගැන නාරා ආයතනයෙන් පර්යේෂණ"

කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය  ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරමින් ඇය  පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

"කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි"

ෆේස්බුක් පිටුව අධීක්‍ෂණයට මුරකරුවන් තුන්දාහක්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.

"ෆේස්බුක් පිටුව අධීක්‍ෂණයට මුරකරුවන් තුන්දාහක්"

මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ(03) සිදුකෙරුණි.

"මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගැන්වේ"

පූනේ සුපර් ජයන්ට් පිලට කඩුලු 04ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩරස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට පුනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමත්විය.

"පූනේ සුපර් ජයන්ට් පිලට කඩුලු 04ක ජයක්"

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට පැවිදි භාවය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී බුද්ධ වර්ෂ 2561 තෙමගුල හා ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව අනුරාධපුර රුවන්වැලි මහා සෑ අභියසදි ඊයේ (03) කුලදරුවන් දෙසියක් සසුන් ගත කළේය.

"ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට පැවිදි භාවය"

ගීතාගේ තැන පියසේන ගමගේට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ අධිකරණ තීන්දුවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළහොත් ඒ වෙනුවට පත්වීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතා ය.

"ගීතාගේ තැන පියසේන ගමගේට"

යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය මහ මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ දරණ බව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ චෝදනා කර ඇත.

"යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි"

රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රණවිරුන්ගේ සුබ සාධනය, ඔවුන් කළ සේවය ඇගයීම, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී සොයා බැලුවේය.

"රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර"

කොළඹ නගරයේ විශේෂ රථවාහන පොලිස් මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"කොළඹ නගරයේ විශේෂ රථවාහන පොලිස් මෙහෙයුමක්"