ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ ම ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

"ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි"

පෙත්සම් විභාගය අවසන් වනතෙක් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පෙත්සම් විභාගය අවසන් වනතෙක්, ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.

"පෙත්සම් විභාගය අවසන් වනතෙක් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව අත්හිටුවයි"

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – නි. ඇමති අජිත් පී පෙරේරා

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

"පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – නි. ඇමති අජිත් පී පෙරේරා"

අගමැති චීනයේ දී ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙළඳ වර්ධනයේ නව අවකාශයන් උදාකරන්නට ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය සමත් වන බැවින් හා සියළු රටවල දුර බැහැර පළාත්වලට පවා මෙහි ප්‍රතිලාභ ගලා යන බැවින්, මේ ප්‍රයත්නයට සම්බන්ධ සියළු රටවල් අධිෂ්ඨාන සහගතව මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"අගමැති චීනයේ දී ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වෙයි"

කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

"කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරනවා – ජනපති"

උතුරු මැද මහ ඇමතිට එරෙහිව දුන් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරුමැද මහ ඇමතිවරයාට එරෙහිව උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ අත්සනින් යුතුව දුන් පෙත්සම ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

"උතුරු මැද මහ ඇමතිට එරෙහිව දුන් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ"

පෙර මෝසම් සමඟ වැසි තත්ත්වයේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේවන විට ශ්‍රී ලංකාව තුළ පෙර මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"පෙර මෝසම් සමඟ වැසි තත්ත්වයේ වැඩි වීමක්"

හෙට සිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මක කිරීමට, යුරෝපා කවුන්සිලය හෙට (16) සිට පියවරගෙන ඇති බව වාර්තාවේ.

"හෙට සිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය බලාත්මකයි"

“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්

(කොළඹ, ලංකාපුවත්) – “එක් තීරයක් – එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක් පැවැත්වේ.

"“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්"

කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – යේමනයට බලපා ඇති කොළරා වසංගතයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යේමනයේ අගනුවර වන සානා හී දී කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

"කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්"