ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි බලාපොරොත්තු  වන බවත් ජනතා අයිතිවාසිකම් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීමට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

"ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙනවා – ජනපති"

අතීතය හා අනාගතය යා කෙරෙන “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු “ විද්‍යා 2017 ” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.

"අතීතය හා අනාගතය යා කෙරෙන “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ"

රජයේ අරමුණ පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත කිරීමයි

(කොළඹ, ලංකාපුවත්) – නව රජයේ අරමුණ වූයේ ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවන ශ්‍රමිකයන් ප්‍රමාණයට වඩා පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීම බවත් එය මේවන විට සාර්ථක වෙමින් පවතින බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

"රජයේ අරමුණ පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත කිරීමයි"

මහා සංඝ රත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මුලික වගකීමක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"මහා සංඝ රත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මුලික වගකීමක් – ජනපති"

ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන්ම..දින 10කින් තවත් එකක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාහකයක් ඊයේ(02) පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව විද්‍යාඥයින් පවසයි.

"ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන්ම..දින 10කින් තවත් එකක්"

වැස්සේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල

(කොළඹ, ලංකාපුවත්) – දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වැස්සේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල"

ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු සහ කියු කතාව

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධීපති බරක් ඔබාමා හා හැරී කුමරු අතර හමුවක් කැනඩාවෙන් වාර්තා වේ. “ඉන්වික්ටස් ” ක්‍රීඩා උළෙල පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැත්වුණි.

"ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු සහ කියු කතාව"

නාඋලට රිලවුන්ගේ හානි දිනෙන් දින වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිනෙන් දින වැඩිවන රිලා ගහනය හේතුවෙන් බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි ප්‍රදේශ වාසිහු කියති.

"නාඋලට රිලවුන්ගේ හානි දිනෙන් දින වැඩිවෙයි"

රටේ දියුණුවට කාන්තා දායකත්වය අත්‍යවශ්‍යයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ සියලු කේෂ්ත්‍රවල දියුණුව සඳහා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"රටේ දියුණුවට කාන්තා දායකත්වය අත්‍යවශ්‍යයි – අගමැති"

මා පිටුපසින් සිටි සියලු දෙනාට ස්තුතියි – රංගන හේරත්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබි අගනුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී සිය හාරසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සමත් විය.

"මා පිටුපසින් සිටි සියලු දෙනාට ස්තුතියි – රංගන හේරත්"