වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 07වනදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

"වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා"

ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

"ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි"

ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු යටි අරමුණක් නැහැ – ඉන්දීය මහ කොමසාරිස්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණකින් සිදුවන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සදහන් කරයි.

"ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු යටි අරමුණක් නැහැ – ඉන්දීය මහ කොමසාරිස්"

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

"දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්"

ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට මයිකල් ෆ්ලින් පත්කිරීමට එරෙහිව හිටපු ජනපති බරක් ඔබාමා විසින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් සිදු කළ බව ධවල මන්දිර වාර්තා සදහන් කරයි.

"ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්"

ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනම් සහන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) –අපදාවන්ට ලක්වූවන්ට වත්මන් රජය තරම් කඩිනමින් සහන ලබා දුන් වෙනත් කිසිදු රජයක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් සදහන් කරයි.

"ආපදාවලින් විපතට පත්වූවන්ට කඩිනම් සහන ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව"

මැයි 11 සහ 12 කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සදහා සහභාගීවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

"මැයි 11 සහ 12 කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක්"