කටාර් හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"කටාර් හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා – ඇමති රවී"

මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ.

"මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්"

අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

"අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි – අගමැති"

අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නවා -ඇමති එස්.බී.

(කොළඹ, ලංකාපුවත්) – ඥාණසාර හිමියන් කල කී දේ නිසා ගෞරවය අඩුවුනු නමුත් අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නා බව මාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

"අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නවා -ඇමති එස්.බී."

ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ළමා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක්"

ඩෙංගු මදුරුවා නසන්නට තවත් මදුරුවෙක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග සාකච්ජා කොට බැක්ටීරියාවක් ලබාගැනීමට අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

"ඩෙංගු මදුරුවා නසන්නට තවත් මදුරුවෙක්"

එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නියෝජිත ධුරය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනෙවිය පත්කර තිබේ.

"එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නියෝජිත ධුරය ශ්‍රී ලංකාවට"

චීනයේ අලුත් දුම්රිය නිල ඇඳුම

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ Nanning නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් දුම්රිය නිල ඇඳුම් භාවිත කිරීම ආරම්භ කර ඇත.

"චීනයේ අලුත් දුම්රිය නිල ඇඳුම"