ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති මෛත්‍රීට උපන්දින සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 66වන උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.

"ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති මෛත්‍රීට උපන්දින සුබ පැතුම්"

දැඩි සත්කාර ඒකකයේ සිටින ගීතාගේ අළුත්ම තත්වය

(කොළඹ, ලංකාපුවත්) – සිය නිවසේදී ඉකුත් සෙනසුරාදා(02) දහවල් ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරීමෙන් දෑත්, උදරයේ සහ පාදවල පිළිස්සුම් තුවාල සිදුවූ සිනමා නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

"දැඩි සත්කාර ඒකකයේ සිටින ගීතාගේ අළුත්ම තත්වය"

ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති"

නයිරෝබි හි පාසල් නේවාසිගාරයක ගින්නකින් ගැහැණු දරුවන් 7ක් ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කෙන්යාවේ නයිරෝබි හි පාසල් නේවාසිගාරයක ගින්නකින් ගැහැණු දරුවන් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

"නයිරෝබි හි පාසල් නේවාසිගාරයක ගින්නකින් ගැහැණු දරුවන් 7ක් ජීවිතක්‍ෂයට"

කළුතරට ගංවතුර අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වර්ෂාවත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ යළි ගංවතුර හා නාය යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

"කළුතරට ගංවතුර අවදානමක්"

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් මිලියන හත් දහසක වෙළෙදපොළක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීම සහ ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම තුළින් ශ්‍රී ලංකාවට මිලියන හත්දහසක වෙළෙදපොළක් විවෘත වූ බව අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කරයි.

"යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් මිලියන හත් දහසක වෙළෙදපොළක්"

සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නියෝජිත සමුළුව 06වනදා

(කොළඹ, ලංකාපුවත්) –සාර්ක් කර්මාන්ත හා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්ථාන ව්‍යාපාරික ප්‍රධානීන් රැසක් මෙරටට පැමිණීමට නියමිතය.

"සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නියෝජිත සමුළුව 06වනදා"

දේශීය ආදායම් පනත ගැන විකෘති ප්‍රකාශ කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – උපායමාර්ගික සංවර්ධන පනත හරහා විජාතිකයන්ට මහා පරිමාණ බදු සහන හා විරාම ලබා දුන් දේශපාලනික අවස්ථාවාදියකු ලෙස කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාත්, අන්ධයකු මෙන් ඔහුව අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාත් නව දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා චෝදනා කළේය.

"දේශීය ආදායම් පනත ගැන විකෘති ප්‍රකාශ කරනවා – ඇමති මංගල"

උතුරු කොරියාවේ න්‍යෂ්ථික අත්හදා බැලීම ලොව පුරා රටවල් හෙළා දකියි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සිදු කළ න්‍යෂ්ථික අත්හදා බැලීම අමෙරිකාව දැඩි ලෙස හෙළා දැක තිබේ.

"උතුරු කොරියාවේ න්‍යෂ්ථික අත්හදා බැලීම ලොව පුරා රටවල් හෙළා දකියි"

රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –රජය ඉදිරි වසර තුනේදී ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අද(04) එළි දැක්වේ.

"රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ"