ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කිරීමට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ මාර්ග පද්ධති පිළිසකර කිරීමට මූලිකත්වය ලබාදී කුඩා තේ වතු හිමියන්ට තේ දළු, කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කිරීමට අගමැතිගෙන් උපදෙස්"

හදිසි ආපදා තත්වයකදී සහන සේවා ක ළමණාකරණයට සමෘද්ධි බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – ගං වතුර නායයාම් සුළි සුලං හා නි යඟය වැනි ස්වභාවික ආපදා අවස්ථා වලදී සහනසේවා සැපයීම සඳහා ක්ෂණිකව සමෘද්ධි නිලධාරීන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

"හදිසි ආපදා තත්වයකදී සහන සේවා ක ළමණාකරණයට සමෘද්ධි බලකායක්"

නානුඔය ස්ථානාධිපති ඇතුළු 08කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) – නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 08දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"නානුඔය ස්ථානාධිපති ඇතුළු 08කට ස්ථාන මාරු"

ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත.

"ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්"

අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව මුදා හැරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත විමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධිවර යාත්‍රා, කොන්දේසි සහිතව නිදහස් කිරිමට තීරණය කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

"අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව මුදා හැරීමේ තීරණයක්"

දුම්රිය මාර්ගවල ඇවිදයාම තහනම් කරමින් පනවා ඇති නීතිය යළි බලාත්මක කරයි

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මාර්ගවල ඇවිදයාම තහනම් කරමින් පනවා ඇති නීතිය ඊයේ(15) සිට යළි බලාත්මක කර ඇත.

"දුම්රිය මාර්ගවල ඇවිදයාම තහනම් කරමින් පනවා ඇති නීතිය යළි බලාත්මක කරයි"

කැලණිය සරසවිය සතියක කාලයකට වසාදැමේ

(කොළඹ, ලංකාපුවත්) – කැලණිය විශ්වවිද්‍යාලය අද(16) සිට සතියක කාලයකට වසා දමා තිබේ. සිසුන් අතර උණ සහ පාචන රෝගී තත්ත්වයක් පැතිර යාම ඊට හේතුව බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවසීය.

"කැලණිය සරසවිය සතියක කාලයකට වසාදැමේ"

තරුණ පිරිසට ජපානයෙන් රැකියා පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

"තරුණ පිරිසට ජපානයෙන් රැකියා පුහුණුවක්"

අමෙරිකාවෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් කටාර් වෙත

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන 12ක ගිවිසුමකට අත්සන් තබා ඇත.

"අමෙරිකාවෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් කටාර් වෙත"

මේ වසර අවසානයට පෙර 9610කට ද්විත්ව පුරවැසිකම

(කොළඹ, ලංකාපුවත්) – ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට සිටින 9610ක් පමණ පිරිසට මෙම වසර අවසන් වීමට පෙර එම අවස්ථාව ලබා දෙන බව ආගමන, විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවසීය.

"මේ වසර අවසානයට පෙර 9610කට ද්විත්ව පුරවැසිකම"