ජල ධාරිතාව පහළට – විදුලිය පරිස්සම් කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් ඇති බව විදුලිබල හා පුනනර්ජනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

"ජල ධාරිතාව පහළට – විදුලිය පරිස්සම් කරන්නැයි ඉල්ලීමක්"

දිවංගත ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණසමරුව ජනපති හා අගමැති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති, දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 24 වන ගුණසමරු උත්සවය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අලූත්කඬේ උසාවිය අසල පිහිටි රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අභියස දී ඊයේ (01) පෙරවරුවේ පැවැත්විණි.

"දිවංගත ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණසමරුව ජනපති හා අගමැති ප‍්‍රධානත්වයෙන්"

සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා තිබෙනවා – මුදල් ඇමති

(කොළඹ, ලංකාපුවත්) – තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා තිබෙනවා – මුදල් ඇමති"

රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කම්කරුවා වෙනුවට අද නිපුණ ශ්‍ර‍මිකයා යන නාමය භාවිත කරන බවත් අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

"රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති"

මැයි රැළියට පැමිණි ආධාරකරුවන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

"මැයි රැළියට පැමිණි ආධාරකරුවන් දෙදෙනෙක් මරුට"

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය “Lanka Stat”ලෙස 2017 අප්‍රේල් මස 26වන දින එළිදක්වන ලද බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

"ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි"

කරදියානට කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට(29) සිට අත්හිටුවන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

"කරදියානට කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක්"

ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඉරිදා(30) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි"

මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී"

කෝලිගේ පිල යළි අන්ත පරාජයක

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(27) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලූ 07කින් පරාජය කරමින් ජය ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය.

"කෝලිගේ පිල යළි අන්ත පරාජයක"