බැසිල්ගේ ලිත් නඩුව විභාගයට දින නියම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් නීති විරෝධී හා සාපරාධී මුදල් පරිහරණය යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට විරුද්ධව ගොනු කර ඇති නඩුව අද(15) යළි කැදවනු ලැබීය.

"බැසිල්ගේ ලිත් නඩුව විභාගයට දින නියම කෙරේ"

මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ගැසූ දෙදෙනෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

"මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ගැසූ දෙදෙනෙක් අල්ලයි"

රිපබ්ලිකන් මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබූ තුවක්කුකරු ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළ තුවක්කුකරුවෙකු ඝාතනය කර තිබේ.

"රිපබ්ලිකන් මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබූ තුවක්කුකරු ඝාතනය කරයි"

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළිත් වරෙන්තු නිකුත් කර තිබේ.

"ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තුවක්"

බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

"බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර"

කොළඹ කුණු දින හතරකින් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – දින කිහිපයක් තිස්සේ කොළඹ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය දින හතරක් ඇතුළත ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් දී ඇත.

"කොළඹ කුණු දින හතරකින් ඉවතට"

සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

"සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි"

විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්

(කොළඹ, ලංකාපුවත්) – ළමයින්ට අහිතකර කිසිඳු විෂ රසායන ද්‍රව්‍යයක් 07 ශ්‍රේණිය භූගෝල විද්‍යා පොතේ අන්තර්ගතව නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

"විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්"

තැපැල් වර්ජනය නිමයි

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවකයින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ප‍්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමින් ඔවුන් දින දෙකක මෙම වර්ජනය ආරම්භ කළේය.

"තැපැල් වර්ජනය නිමයි"

සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වලංගු වීසා රහිතව සෞදි අරාබියාවේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති පොදු සමාකාලය ලබන 25 වනදායින් අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

"සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්"