ආපදා හේතුවෙන් මිය ගිය ගණන 196ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 196 දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

"ආපදා හේතුවෙන් මිය ගිය ගණන 196ක් වෙයි"

සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදිය. එහි ප්‍රධානියා ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා පත් කර තිබේ.

"සෞඛ්‍ය සහන සේවා විශේෂ ඒකකයක්"

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට"

ආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට විශේෂ දුරකථන අංකයක් හදුන්ව දී ඇත.

"ආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක්"

ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාවත් කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) – විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාව කොළඹ වරායට විය. වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් මෙම නෞකාව කොළඹ වරායට ළගා වූයේ අද (30) පෙරවරුවේය.

"ඉන්දීය ආධාර රැගත් තුන්වන නෞකාවත් කොළඹ වරායට"

මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනාරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.

"මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්"

තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණය සමග ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කොටස මේ වන විට විවෘත කර ඇත.

"තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය යළි විවෘතයි"

ආපදා හේතුවෙන් දෙමාපියන් අහිමි දරුවන් පිළිබඳ දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් දෙමාපියන් හෝ බාරකරුවන් හෝ අහිමි වූ දරුවන් සිටිනම් ඔවුන් පිළිබඳව දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

"ආපදා හේතුවෙන් දෙමාපියන් අහිමි දරුවන් පිළිබඳ දැනුම් දෙන්න"

අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

"අමාත්‍යාශ සහ මන්ත්‍රීවරුන් සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කිරීමට උපදෙස්"

බංග්ලාදේශයේ මිලියනයක පිරිස ආරක්‍ෂිත ස්ථානවලට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට උද්ගත වූ ව්‍යසනකාරී තත්වයට හේතුවක් වූ මෝරා සුළි කුණාටුව අද බංග්ලාදේශයට ඇතුළු වනු ඇතැයි එරට බලධාරීන් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"බංග්ලාදේශයේ මිලියනයක පිරිස ආරක්‍ෂිත ස්ථානවලට"