නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් ඉවත් කිරීම ඉදිරියටත්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පැමිණි පුද්ගලයින් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ඉදිරියටත් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් ඉවත් කිරීම ඉදිරියටත්"

බිග් බෙන් වසර හතරකට නිහඩ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩනයේ සුප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසුව වසර හතරකට නිහඩ කර තැබීමට තීරණය කර තිබේ. ඒ ලබන 21 වනදා සිටයි.

"බිග් බෙන් වසර හතරකට නිහඩ වෙයි"

ඉනිමක් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළදී ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

"ඉනිමක් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවෙයි"

ජනාධිපතිතුමා ලබන සැප්තැම්බරයේ අමෙරිකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සැප්තැම්බර් මාසය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සඳහා අමෙරිකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වේ.

"ජනාධිපතිතුමා ලබන සැප්තැම්බරයේ අමෙරිකාවේ සංචාරයක"

පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ සහ තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

"පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස්"

දකුණු කොරියාව තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට හොඳ රැකියා වෙළෙඳපලක්

(කොළඹ, ලංකාපුවත්) – මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් විදේශ ගත වූ වැඩිම වර්ෂය ලෙස 2016 වර්ෂය හැදින්විය හැකි බවත් එය ප්‍රමාණාත්මකව 6,635ක් වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"දකුණු කොරියාව තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට හොඳ රැකියා වෙළෙඳපලක්"

මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවි යටවු ඉදිකිරිම් යළි දිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබේ.

"මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවි යටවු ඉදිකිරිම් යළි දිස්වෙයි"

ගිරිතලේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ගිරිතලේ ප්‍රදේශයේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යමින් පවතින බව වාර්තාවේ.

"ගිරිතලේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යයි"

ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”

(කොළඹ, ලංකාපුවත්) – සාමාන්‍යයෙන් අවමංගල්‍ය රථ හැටියට භාවිත වෙන බවට අපි දැකලා තියෙන්නේ මෝටර් රථ (කාර්) හෝ වෑන් රථ. විශේෂිත පුද්ගලයින්ගේ අවමංගල උත්සව වලදී විශේෂිත වූ අවමංගල රථ සූදානම් කරනවා අපි දැක තිඛෙනවා. නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබඳව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා කරන අය වෙනුවෙන් ඉතිහාසයේ ලියැවී ඇති රාජ්‍ය අවමංගල උත්සව සදහා භාවිත වූ අවමංගල දුම්රිය පිළිබඳ සිහිපත් කිරීමටයි.

"ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”"

ඇමති ෆොන්‍සේකාගේ නිවස ඡායාරූප ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නාරාහෙන්පිට හීං ඇල ප්‍රදේශයේ සිටින හිටපු යුධ හමුදාපති හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිවස ආසන්නයේ සැකකටයුතු ලෙස ඡායාරූප ගනිමින් සිටි සැකකාර පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"ඇමති ෆොන්‍සේකාගේ නිවස ඡායාරූප ගත් දෙදෙනෙක් අත්අඩංගුවට"