කසළවලින් විදුලිය උත්පාදනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කසළවලින් විදුලිය උපදවන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) කෙරවලපිටියේදී සිදුවිය.

"කසළවලින් විදුලිය උත්පාදනය ඇරඹේ"

යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළා, ඒ ගැන ආඩම්බරයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළ බවත් සභාව අලුත් සම්ප්‍රදයක් ඇති කළ බවත් ඒ ගැන අප ආඩම්බර වන බවත් අමාත්‍ය රවීකරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"යහපාලනය අලුත් සංස්කෘතියක් ඇති කළා, ඒ ගැන ආඩම්බරයි – අගමැති"

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබේ.

"දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි"

කෝලිට විස්සයි විස්ස අහිමිවෙයිද ?

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය ඉන්දීය නායක විරාත් කෝලිට අහිමිවීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.

"කෝලිට විස්සයි විස්ස අහිමිවෙයිද ?"

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ සහායෙන් තේ කර්මාන්තය නව ඉසව්වකට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ තුළ තේ වගාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1867 වසරේ ජේම්ස් ටේලර් නම් ඉංගී‍්‍රසි ජාතිකයා විසින් නුවර හේවාහැට ලූල්කදුර වතු යායේ අක්කර 19 ක භූමි ප‍්‍රදේශයක් තුළ තේ වගා කිරීමත් සමගය. 2017 වසර වන විට වසර 150 ක දීර්ඝ ගමනක් සම්පූර්ණ කරන තේ වගාව ලංකාව තුළ උඩරටට පමණක් නොව පහතරට භූමි ප‍්‍රදේශ ද ආවරණය කරමින් හෙක්ටයාර 120,000 ක පමණ භූමි ප‍්‍රමාණයක ව්‍යාප්තව පවතී.

"විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ සහායෙන් තේ කර්මාන්තය නව ඉසව්වකට"

අත්තිඩියේ දී පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – අත්තිඩිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු මියගොස් තිබේ.

"අත්තිඩියේ දී පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට"

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

"රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඉහළට"

ඉල්ලා අස් වුණේ ආඩම්බරෙන්- රවී පසු පෙළට යමින් කියයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

"ඉල්ලා අස් වුණේ ආඩම්බරෙන්- රවී පසු පෙළට යමින් කියයි"

පාසල් නිවාඩුව විදින්න දුම්රිය දෙපාර්තමෙන්තුවෙන් අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියෙන් ආරම්භ වූ පාසල් නිවාඩුවත් සමග කොළඹ කොටුවෙ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රියවල මගීන්ගේ සංඛ්‍යාව ඉහල යන බැවින් අගෝස්තු 08 වනදා සිට අගෝස්තු 10 වනදා දක්වා සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි බී ඒ පී ආරියරත්න මහතා උපදෙස් දී ඇත.

"පාසල් නිවාඩුව විදින්න දුම්රිය දෙපාර්තමෙන්තුවෙන් අවස්ථාවක්"

ශිෂ්‍යත්ව පන්ති තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල විහේෂ ගැසට් නිවේදනයට අනුව එළඹෙන අගෝස්තු මස 20 වන දින පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා වන සියළුම උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,විෂයානුබද්ධ දේශණ ,වැඩමුළු අගෝස්තු 16 වනදින මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණයෙන්ම තහනම්ය.

"ශිෂ්‍යත්ව පන්ති තහනම්"