(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
"ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්"Author: chanaka
(කොළඹ | ලංකාපුවත්) – මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.
"මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
"පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවයි"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් වරප්‍රසාදයක් අහිමි වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
"ඇමෙරිකා ජනපතිගෙන් ජනාධිපති අනුරට සුබ පැතුම්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
"ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්"(කොළඹ | ලංකාපුවත්) – කමණි කුමාරි සෙනෙවිරත්න මෙනවිය විසින් රචිත “නොමැත නැවතුමක්….! ඇත්තේද හැරවුමක්…?“ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුවිය.
"කමණි සෙනෙවිරත්නගෙන් කාව්‍ය සංග්‍රහයක්"(කොළඹ | ලංකාපුවත්) – පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
"බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
"ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය"