(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය. විභාග…
"සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට"Author: lankapuvathheroadmin
නුවරඑළිය, උඩුපුස්සැල්ලාව මාර්ගයේ පිහිටි රෝහල් හන්දියේ සිට ප්‍රධාන නාමපුවරුව සහිත ස්ථාන දක්වා කොටසේ මේ තත්ත්වය බහුලව දක්නට තිබෙන අතර මේ ප්‍රධාන මාර්ගය දෙපස නිසි සැලසුමකට ඉදිකළ කානු පද්ධතියක් නැතිවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති. එම කොටසේ ඇතැම් තැනෙක කානු ඇත්තේම නැත. තවත් තැනෙක කම්බිදැල් වැටවල් සවිකර ගැනීම සඳහා යටින් බඳින ලද ගඩොල් බැම්මේ වතුර බැසයාමට තබා තිබූ කවුළු වැසී ගොසිනි. එසේම පහළට ජලය ගලායන ලෙස බැඳිය යුතු වුවද අරුම පුදුම ලෙසින් ඉහළට බඳින…
"නුවරඑළිය මහරෝහලට පිවිසෙන මාර්ගය සුළු වැස්සකටත් ජලයෙන් යටවෙනවා"නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්රදානය කිරීම ලබන (24) දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට…
"මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා"ශ්‍රී ලංකාවේ ප්රමුඛ මෝටර් රථ ලෙඩ් ඇසිඩ් බැටරි නිෂ්පාදකයෙක් වන සීමාසහිත ඇසෝසියේටඩ් බැටරි මැනුෆැක්චර්ස් (සිලෝන්) (ඒ.බී.එම්.) සමාගම ශ්‍රී ලංකා තත්ත්ව ආයතනය සංවිධානය කරන ජාතික තත්ත්ව සම්මානය මධ්‍ය පරිමාණ නිෂ්පාදන දිනා ගැනීමට සමත් විය. පසුගියදා කොළඹ පවත්වන ලද තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. ශ්‍රී ලංකාවේ තත්ත්ව කළමනාකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්ව ආයතන හඳුනාගැනීම සඳහා ජාතික තත්ත්ව සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. මෙම සම්මාන උළෙල සඳහා තෝරාගැනීමේ පටිපාටියේ පදනම වන්නේ අමෙරිකන් එක්සත්…
"දකුණු ආසියාව ජයගත් ABM බැටරිය"ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 4වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‘නිලහරිත මහා සංග්‍රාමය’ මේ 20 හා 21 දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ. ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලේ නායක ලෙස සසිරි අධිකාරි කටයුතු කරන අතර තනුක දාබරේ ලුම්බිණි විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. මේ තරගයෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලය එක් ජයක් හිමිකරගෙන ඇති අතර පසුගිය වසරේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ලුම්බිණි විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී තරග දොළහකට සහභාගී…
"‘නීලහරිත මහා සංග්‍රාමය’ කෝල්ට්ස් පිටියේ දී"මාර්තු මස 8 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී ඊයේ (08) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක, ශ්‍රී ලංකා ආරක්ෂක විiාලයේ විදුහල්පති ධම්මිකා ජයනෙත්ති සහ ප්‍රවීණ නිවේදිකාවක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන රේණුකා බාලසූරිය යන මහත්මීන් ද සහභාගී වූහ. මෙහිදී කාන්තාවන් වෙනුවෙන් ම හඳුන්වා දී ඇති…
"මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි…"සුන්දර දියවන්නාව අසබඩ පිහිටි වෝටර්ස් එජ් හෝටලය එහි සුහද සත්කාරය සහ ප්‍රණීත ආහාරපාන පිරිනමන අවන්හල් රැස ආදිය නිසා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති හෝටලයකි. එමෙන්ම විශේෂ උත්සව ආදිය පැවැත්වීම සඳහා බොහෝ දෙනකු වෝටර්ස් එජ් හෝටලය තෝරා ගැනීමට මේ වන විට පෙළඹී සිටිති. මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අදහස් මූලික කරගෙන, වෝටර්ස් එජ් හි සභාපති චමත් ද සිල්වා සහ සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ එහි නව ව්‍යපෘති රැසක් දියත්…
"වෝටර්ස්එජ් හෝටල ෙය් දැවැන්ත විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුලපුරයි"ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල හා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල අතර ‘පෙරඹර හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ලබන 21 දා පෙරවරු 9.30ට කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් දෙකක් පළමු වරට පවත්වන මේ සීමිත ඕවර් ක්‍රිකට් තරගයේ සත්කාරකත්වය දරන්නේ අග්‍රබෝධි ජාතික පාසලයි. අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පති කැලුම් එස්.හේරත් මහතාගේ මෙයෙවීම මත නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමි හා සැලසුම්) අයි.ආර්.ජි.එස්.ලක්ප්‍රිය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මේ කණ්ඩායම පුහුණු කරන්නේ එන්.ඒ.කපිල මල්ලවාරච්චි මහතා විසිනි.…
"‘පෙරඹර හටන’ පළමු තරගය 21 දා කන්තලේ දී"පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය මැකෙයිසර් ක්‍රීඩාංගණයේ ඉදිවූ නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ඊයේ (17) ජනතා අයිතියට පත් විය.
"නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින්……"පී. සරා ඕවල් පිටියේදී ඊයේ නිමාවූ දෙවැනි අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 18ක් පවත්වා බංග්ලාදේශය ලැබූ පළමු ජයග්‍රහණය මෙයවීම ද තවත් විශේෂත්වයකි. බංග්ලාදේශය සියවැනි ටෙස්ට් තරගයෙන් ජයගනිද්දී ශ්‍රී ලංකාව වසර 2000දී පාකිස්තානය සමග එස්. එස්. සී පිටියේදී පැවැති සියවැනි ටෙස්ට් තරගයෙන් පරාජයවූ ඉතිහාසයක් ඇත. සනත් ජයසූරිය නායකත්වය දැරූ එම තරගයේදී වසීම් අක්රම් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ නියමුවා බවට…
"සියවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ඓතිහාසික ජයක්"