පූජා සාප්පු ගොස් පාරිභෝගිකයන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝබර් මාසය පුරාවටම ඔබගේ සිත් බැඳගත් පූජා උමාශංකර් කොළඹ, මහනුවර, ගම්පහ සහ නැගෙනහිර පළාත්වල පිහිටි Airtel පාරිභෝගික සේවා සාප්පු වෙත පැමිණ පාරිභෝගිකයන්සමග කාලය ගත කිරීමට නියමිතව ඇත.

"පූජා සාප්පු ගොස් පාරිභෝගිකයන් හමුවෙයි"

මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසර සදහා ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

"මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌"

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් බෙදා හැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට සහල් ලබාදීමේ අරමුණින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීම ඊයේ (24) ආරම්භ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

"ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් බෙදා හැරීම ඇරඹේ"

45 වන ගෝලීය ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) –45 වන “ලෝක ගම්මිරිස් සමුළුව” මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් මස 2 වන දා දක්වා පැවැත්වේ.

"45 වන ගෝලීය ගම්මිරිස් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ"

සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

"සැප්තැම්බර් මාසයේ උද්ධමනය 8.6%ක්"

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ හම්බන්තොට වරායට අමතරව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ද ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර"

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනයට පියවර"

සතොසින් සහල් තොග මිලටම ලබා දෙනවා – ලංකා සතොස සභාපති

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියඵම සතොස අළෙවිසැල් මඟින් පාරිභෝගික ජනතාවට සහල් තොග මිලටම ලබාගත හැකිබව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

"සතොසින් සහල් තොග මිලටම ලබා දෙනවා – ලංකා සතොස සභාපති"

කැඩුනු හාල් මිනිස් පරිභෝජනයට සුදුසුයි

(කොළඹ, ලංකාපුවත්) –සතොස මගින් මෑතක සිට ආනයනය කිරීමට කටයුතු කල කැඩුනු සහල් (BROKEN RICE) මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඒවා සත්ව ආහාර සඳහා සුදුසු බවටත් ඇතම් පිරිස් ගෙන යන ප්‍රචාර මුලුමනින්ම අසත්‍ය බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

"කැඩුනු හාල් මිනිස් පරිභෝජනයට සුදුසුයි"

ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5 ක වෙළෙඳ අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරනු ලැබූ තිරසාර සංවර්ධනය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස මූලස්ථානයේ දී පැවැත්විණි.

"ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5 ක වෙළෙඳ අවස්ථාවක්"