පොල් මිල අඩු කරන්න පොල් මණ්ඩලයෙන් අඩු මිලට පොල්

(කොළඹ, ලංකාපුවත්) – පොල් මිල ඉහළ දමමින් පාරිභෝගිකයින් ගසා කෑමට ඇතැම් කූඨ වෙළෙදුන් මේ දිනවල කටයුතු කරමින් සිටියි.

"පොල් මිල අඩු කරන්න පොල් මණ්ඩලයෙන් අඩු මිලට පොල්"

ආනයනික ලොකු ළූනු බදු සියයට සියයකින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික ලොකු ළූනු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇත.

"ආනයනික ලොකු ළූනු බදු සියයට සියයකින් ඉහළට"

උළු සඳහා ඇති ඉල්ලුම ඉහළයාවි – ඇමති බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – ඇස්බැස්ටොස් නිෂ්පාදන ලබන වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති පියවර නිසා උළු සඳහා ඉල්ලුම ඉහළ යා හැකි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"උළු සඳහා ඇති ඉල්ලුම ඉහළයාවි – ඇමති බදියුදීන්"

දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) – රටපුරා ඉන්ධන බෙදා හැරීමට දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානයක්"

ජපානයට අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය වැඩිකිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජපානයට අපනයනය කෙරෙන මෙරට මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට උපරිම සහය ලබාදෙන බව, එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මගහිසා සාටෝ මහතා පවසසි.

"ජපානයට අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය වැඩිකිරීමට පියවර"

කලා නිර්මාණ ලාභය ලක්ෂ 5 දක්වා බදුවලින් නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍ර ඇතුළුව කලා ක්ෂේත්‍රයේ නිරත වූවන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදු කරන අවස්ථාවන්හී දි එවැනි නිර්මාණ වලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු. ලක්ෂ 5ක් දක්වා බදු නිදහස ලැබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

"කලා නිර්මාණ ලාභය ලක්ෂ 5 දක්වා බදුවලින් නිදහස්"

ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර (SEA FOODS)අපනයනයේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වේ.

"ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර (SEA FOODS)අපනයනයේ වර්ධනයක්"

අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – 2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා වැඩි ව ඇතැයි ද ඒ සඳහා 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

"අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට"

ආර්ථිකයේ සියයට 04ක වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට 4.0 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි.

"ආර්ථිකයේ සියයට 04ක වර්ධනයක්"

කොළඹ වරාය ප්‍රවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීම සදහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා කටයුතු කරමිනි සිටියි.

"කොළඹ වරාය ප්‍රවර්ධනයට පියවර"