“JAT අධ්‍යක්ෂ මණ්ඩලය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ”

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් වඩාත් පුළුල් දැක්මකින් යුතුව, වඩාත් නිවැරදි හා සමබර තීරණ ගැනීමට JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, ඒ ඔස්සේ ව්‍යාපාර ලොව තුළ තවත් පරිවර්තනයන් රැසකට මුලපිරීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.

"“JAT අධ්‍යක්ෂ මණ්ඩලය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව මූලික කරගත් නූතන ව්‍යාපාර ආකෘතියේ පෙරගමන්කරුවෝ”"

ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සහ වෙනත් සේවාවන් ඩිජිටල් වේදිකාවන් හරහා මෙරට පළාත් පාලන ආයතන සඳහා ලබා දේ. එහිදී ඩිජිටල් දැනුවත් කිරීම් හා නිවේදනවල සිට පැමිණිලි කළමනාකරණය, ගෙවීම් සහාය සහ ලිපිගොනු කළමනාකරණය දක්වා Ideal Six වේදිකාව ප්‍රාදේශීය සභා සහ ජනතාව වෙත පුළුල් සේවාවන් රැසක් සපයයි.

"ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි"

12.5 Kg ගෑස් වෙළඳපොලේ නැත්නම් වහාම දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපල තුළ මිලදී ගැනීමට නොහැකි නම් ඒ බව වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස සියලු ගෑස් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

"12.5 Kg ගෑස් වෙළඳපොලේ නැත්නම් වහාම දැනුම් දෙන්නැයි ඉල්ලීමක්"

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන් තුලනය කළ පළමු බැංකුව බවට පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප‍්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

"කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන් තුලනය කළ පළමු බැංකුව බවට පත්වෙයි"

DFCC බැංකුව, ග්‍රාමීය පාසල් 65කට දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –DFCC බැංකුව සිය 65 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස,COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ග්‍රාමීය පාසල් 65 කට දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

"DFCC බැංකුව, ග්‍රාමීය පාසල් 65කට දෑත් සේදීමේ පහසුකම් පරිත්‍යාග කරයි"

එමිරේට්ස් කොළඹට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) – මැයි 03වනදා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කරයි.

"එමිරේට්ස් කොළඹට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරයි"

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නවීකරණයකරන ලද නව කාර්යාලය විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නවීකරණය කරන ලද නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ දී අද(23) විවෘත කරන ලදී.

"ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නවීකරණයකරන ලද නව කාර්යාලය විවෘත වෙයි"

වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන සුඛෝපභෝගී ප‍්‍රයිම් දිගන Scottish Island නිවාස ව්‍යාපෘතිය

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප‍්‍රදේශයේදී ආරම්භ කරන ලදි.

"වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන සුඛෝපභෝගී ප‍්‍රයිම් දිගන Scottish Island නිවාස ව්‍යාපෘතිය"

ශ්‍රී ලංකන් ගුවන්සේවය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අත්වැල් බැඳ ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්වනUga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

"ශ්‍රී ලංකන් ගුවන්සේවය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අත්වැල් බැඳ ගනියි"

ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ.

"ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු"