සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන රැසක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය ගමන්මඟේ තවත් එක් ජයග්‍රාහි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආයතනය සතු මානව සම්පතෙහි අවශ්‍යතාවය පරිදි ඔවුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතාවයෙන් වැඩිදියුණු කරනු වස් දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත.

"සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන රැසක්"

කඩවත Phoenix හෝමියෝපති රෝහල විවෘත කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

"කඩවත Phoenix හෝමියෝපති රෝහල විවෘත කෙරේ"

වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්

(කොළඹ | ලංකාපුවත්) – මෙම වසරේ මුල් සතිය තුළදී සංචාරකයින් 45,303 ක් මෙරටට පැමිණ ඇතැයි බව සංචාරක,ඉඩම්,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

"වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්"

සමූපකාරකයින් වෙනුවෙන් ‘ඉසුහාර’ සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙයි

(කොළඹ | ලංකාපුවත්) – සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම ලෙස ‘ඉසුහාර’ රක්ෂණ සැලසුම සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි.

"සමූපකාරකයින් වෙනුවෙන් ‘ඉසුහාර’ සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙයි"

සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේදී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී

(කොළඹ | ලංකාපුවත්) – සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය.

"සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේදී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී"

AIA නවතම කාර්යාලයක් කඩවතට

(කොළඹ | ලංකාපුවත්) – AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා කඩවත නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් මහත් උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

"AIA නවතම කාර්යාලයක් කඩවතට"

වැඩිදියුණු කළ මීගමුව ශාන්ත ජෝශප් රෝහල යළි ආරම්භ කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – මීගමුව ශාන්ත ජෝශප් රෝහල යළි ආරම්භ කරන බවට Kids & Teens Medical Group, Asia Corp Holdings සහ Healthy Life Clinic විසින් නිවේදනය කරයි.

"වැඩිදියුණු කළ මීගමුව ශාන්ත ජෝශප් රෝහල යළි ආරම්භ කෙරේ"

IMC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වෙයි

(කොළඹ | ලංකාපුවත්) – අයි එම් සී( IMC Campus) සරසවියේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා අයි. අයි.සී තාක්ෂණික සරසවියේ (IIC University of Technology )සාදර සහයෝගයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී අති සාර්ථක අයුරින් පැවැත්විණ.

"IMC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වෙයි"

එකම සන්නාමයක් යට‍තේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය GFlock වත්තලදී විවෘත කරයි

(කොළඹ | ලංකාපුවත්) – එකම සන්නාමයක් යටතේ පමණක් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය වත්තල නගරයේදී එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) විවෘත කළේය.

"එකම සන්නාමයක් යට‍තේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය GFlock වත්තලදී විවෘත කරයි"

නෙලුම් කුලුනේ Blue Orbit අවන්හල සහ Cosmic උත්සව ශාලාව විවෘත කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – දකුණු ආසියාවේ උසම ස්වාධීන ඉදිකිරීම වන කොළඹ නෙලුම් කුලුනෙහි 27වන මහලෙහි පිහිටි, Blue Orbit කැරකෙන අවන්හල කළමනාකරණය කරන Citrus Leisure PLC විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කළේ ය.

"නෙලුම් කුලුනේ Blue Orbit අවන්හල සහ Cosmic උත්සව ශාලාව විවෘත කෙරේ"