අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

(කොළඹ | ලංකාපුවත්) – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය.

"අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට"

දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

(කොළඹ | ලංකාපුවත්) –  2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

"දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්"

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්

(කොළඹ | ලංකාපුවත්) –  දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි (Neil McKenzie) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්"

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

(කොළඹ | ලංකාපුවත්) –  පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

"ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා"

ඡන්ද ගණනය කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වෙනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

"ඡන්ද ගණනය කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්"

හක්ගලින් ලෝකෙට අලුත් ශාකයක් සොයාගනියි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.

"හක්ගලින් ලෝකෙට අලුත් ශාකයක් සොයාගනියි"

ඇල්පිටිය සභාපති සහ උප සභාපති පත් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08) ප්‍රකාශයට පත්කර තිබේ.

"ඇල්පිටිය සභාපති සහ උප සභාපති පත් කෙරේ"

ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින’ ලෙස Wanderlust Reader Travel රන් සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ | ලංකාපුවත්) –  එක්සත් රාජධානියේ සංසරණය අනුව ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරනු ලබන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින'(Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගෙන ඇත.

"ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින’ ලෙස Wanderlust Reader Travel රන් සම්මානයෙන් පිදුම් ලබයි"

ජන­ප­ති­ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ­පැ­තුම්

(කොළඹ | ලංකාපුවත්) – අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහ­තාට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිය නිල X ගිණුමේ පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් සුබ­පැ­තුම් එක්කර තිබේ.

"ජන­ප­ති­ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ­පැ­තුම්"

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙ­රි­කාවේ බලය අල්ලයි

(කොළඹ | ලංකාපුවත්) – ලොවම බලා සිටි අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිමා­වට පත්වූයේ 78 හැවි­රිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් ජනා­ධි­පති ධුර­යට පත් කර­මිනි. මීට පෙර 2016 දී අමෙ­රි­කාවේ 45 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පළමු වතා­වට ධවල මන්දි­ර­යට ගිය මේ රිප­බ්ලි­කානු අපේ­ක්ෂකයා මෙවර ධවල මන්දි­ර­යට යන්නේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස­ටය.

"ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙ­රි­කාවේ බලය අල්ලයි"