ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජීඑස්පී ප්ලස් බදු සහනයේ ප්‍රතිලාභ උපරිම ආකාරයෙන් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතුයි – අගමැති"

බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත.

"බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්"

චීනයෙන් යුආන් බිලියන 2ක තවත් ආධාර

(කොළඹ, ලංකාපුවත්) – 2018 /2020 කාලය සඳහා යුවාන් බිලියන 02ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික විය.

"චීනයෙන් යුආන් බිලියන 2ක තවත් ආධාර"

ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට දැනුම් දී ඇත.

"ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්"

දිගු කාලීන විදුලි ජනන සැළැස්ම පිළිබද අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර 20ක කාලය සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

"දිගු කාලීන විදුලි ජනන සැළැස්ම පිළිබද අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාවක්"

GSP + බදු සහනය මැයි 19වනදා සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී ප්ලස් බදු සහනය මැයි මස 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය සදහන් කරයි.

"GSP + බදු සහනය මැයි 19වනදා සිට ක්‍රියාත්මකයි"

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන පුළුල් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පැවසීය.

"ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන පුළුල් පරීක්ෂණ"

නව ආර්ථිකයක් ගොඩ නැගීමට සියලු රටවල් එක්විය යුතුයි – අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථිකයේ නව වර්ධනයක් ඇති කිරීමට සියලු රටවල් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක් තීරයක් එක් මාවතක් මහ සමුළුවේ වටමේස සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"නව ආර්ථිකයක් ගොඩ නැගීමට සියලු රටවල් එක්විය යුතුයි – අගමැති පවසයි"

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ ම ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

"ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි"

පෙත්සම් විභාගය අවසන් වනතෙක් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පෙත්සම් විභාගය අවසන් වනතෙක්, ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.

"පෙත්සම් විභාගය අවසන් වනතෙක් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව අත්හිටුවයි"