රාජගිරියේ ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිවෙමින් පවතින රාජගිරියේ ගුවන් පාලම ජනවාරි මාසයේ ජනතා අයිතියට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"රාජගිරියේ ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට"

ආර්කේඩ් නත්තල් විදුලි ආලෝකය අගමැති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ, නිදහස් චතුරස්‍රයේ ආර්කේඩ් සංකීර්ණයේ දී නත්තල් විදුලි ආලෝකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (20) සිදු කෙරිණි.

"ආර්කේඩ් නත්තල් විදුලි ආලෝකය අගමැති විවෘත කරයි"

නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන අයතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

"නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්"

රුසියාව පනවා ඇති තේ තහනම නිරාකරණයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් තාවකාලිකව පනවා ඇති තහනම ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත් ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා සිදු කරන බවත් ගැටළුවට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

"රුසියාව පනවා ඇති තේ තහනම නිරාකරණයට පියවර"

මැතිවරණ නීතිය අකුරටම දියත් කරනවා – පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

"මැතිවරණ නීතිය අකුරටම දියත් කරනවා – පොලිස්පති"

ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) –ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

"ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව නවතයි"

පරිසර සභාවේ කටයුතු ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතියේ අනාගතය වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා අප විසින් ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් කාර්යක්ෂමව හා නිසිලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික සැලැස්මක් තුළ කටයුතු කරමින් එම ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිළි කරයි.

"පරිසර සභාවේ කටයුතු ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි"

කර්මාන්ත හා සේවා අංශයන් සඳහා වැඩි අවධානයක් යොමු කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතු බවත් දේශගුණික රටාවේ වෙනසක් සමඟ කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"කර්මාන්ත හා සේවා අංශයන් සඳහා වැඩි අවධානයක් යොමු කරනවා – අගමැති"

බිම්ස්ටෙක් සමුළුව කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) –බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.

"බිම්ස්ටෙක් සමුළුව කොළඹදී"

නාමයෝජනා බාරදෙන අවසන් දවසේ පොලීස් ආරක්‍ෂාව වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා බාරදෙන අවසන් දිනය තුළ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 15,000ක් යෙදවීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

"නාමයෝජනා බාරදෙන අවසන් දවසේ පොලීස් ආරක්‍ෂාව වැඩිවෙයි"