2005 දී හිටපු ජනපති මහින්ද මගේ සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කළා – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කියයි

(කොළඹ, ලංකාපුවත්) – එල්.ටී.ටී.ඊය තදින්ම යුද්ධ කරමින් පැවති 2005 වකවානුවේ තමන් විශ්‍රාම ගන්නා විට තිබූ තර්ජන පවා නොසලකා හැර තමන්ට හිමි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ අද ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශ පිළිබඳ තමන් අවධාරණයෙන් පසුවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියාය.

"2005 දී හිටපු ජනපති මහින්ද මගේ සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කළා – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කියයි"

ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනපති ලෙස මැක්‍රෝන් පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට එමානුවෙල් මැක්‍රෝන් සමත්වේ.

"ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනපති ලෙස මැක්‍රෝන් පත්වෙයි"

තොරතුරු පනත සම්බන්ධයෙන් ලක් රජය ගෙන ඇති පියවරට ලෝක බැංකුවේ පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු පනත බලගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසමට ලෝක බැංකුවේ පැසසුම් හිමි වී තිබේ.

"තොරතුරු පනත සම්බන්ධයෙන් ලක් රජය ගෙන ඇති පියවරට ලෝක බැංකුවේ පැසසුම්"

කොළඹ විශේෂ මෙහෙයුමෙන් රථවාහන වැරදි 79ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඊයේ(04) දින ක්‍රියාත්මක වූ නීති කඩන රථවාහන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් විශේෂ මෙහෙයුමේ දී විවිධ රථවාහන වැරදි 79ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"කොළඹ විශේෂ මෙහෙයුමෙන් රථවාහන වැරදි 79ක් අල්ලයි"

රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයනුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටක පොහොසතුන් සිටිය යුතු නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතු බවත් රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයින් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයනුයි – ජනපති"

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ"

සාමාන්‍ය පෙළ අයදුම්පත් අද සිට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද(04) සිට ආරම්භ කර ඇති බව විභාගදෙපාර්තමේන්තුව පවසයි.

"සාමාන්‍ය පෙළ අයදුම්පත් අද සිට කැඳවයි"

වියළි කාලගුණය හේතුවෙන් මිලියනයක පිරිසක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පවුල් 275,778කට අයත් පුද්ගලයන් 1,011,406ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

"වියළි කාලගුණය හේතුවෙන් මිලියනයක පිරිසක් පීඩාවට"

කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය  ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරමින් ඇය  පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

"කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි"

රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රණවිරුන්ගේ සුබ සාධනය, ඔවුන් කළ සේවය ඇගයීම, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී සොයා බැලුවේය.

"රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර"