ලක්ෂ 2කටත් වඩා වැටුප් ගන්නා දුම්රිය රියැදුරු වර්ජනය සාධාරණද?

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් 226,000ක මාසික වේතනයක් හා රුපියල් 175,000 ක අතිකාල දීමනාවක් ලබාගන්නා දුම්රිය රියැදුරන් වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය.

"ලක්ෂ 2කටත් වඩා වැටුප් ගන්නා දුම්රිය රියැදුරු වර්ජනය සාධාරණද?"

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත සම්මත කිරීමට ඡන්දය විමසීම ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

"පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත්කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි"

හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් සමාගම සමඟ අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ගිවිසුම ඊයේ(09) සිට නිලවශයෙන් ක්‍රියාත්මක වන අතර වරය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්නයේ දී පැවැත්විණි.

"හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක්"

නිල හරිත අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

"නිල හරිත අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි"

නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය කාර්යභාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"නීතියේ ආධිපත්‍ය සුරැකීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැති"

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් ගොවිපවුල්වලට සහන සොයා බැලීමට අමාත්‍ය අනුකමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ විපවුල්වලට,කෘෂිකර්මාන්තයට සහන ලබාදීමට කටයුතු කරන බවත් සිදු වී ඇති බලපැම වාර්තා කිරීමට කොමිටියක් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් ගොවිපවුල්වලට සහන සොයා බැලීමට අමාත්‍ය අනුකමිටුවක්"

ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ තැතක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ  ඊ-මේල් පණිවිඩ වල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා  වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRI LANKA CERT) පවසයි.

"ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ තැතක්"

හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අගමැති

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනධිපතිතුමියට ආරක්ෂාව සපයා දී ඇති බවත් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අගමැති"

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් සිදු විය.

"දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ"

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

(කොළඹ, ලංකාපුවත්) – ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් වශයෙන් සහල් සහ පොල් ආනයනය කිරීම සඳහා සතොසට හා පෞද්ගලික අංශයට පහසුකම් සැපැයීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

"ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්"