තොරතුරු තාක්ෂණය අනිවාර්යය කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"තොරතුරු තාක්ෂණය අනිවාර්යය කිරීමට යයි"

මෙරට සංක්‍රමණික ජාවාරම මැඬලීමට විශේෂ යාන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සංක්‍රමණික ජාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදුකරන අතරම විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

"මෙරට සංක්‍රමණික ජාවාරම මැඬලීමට විශේෂ යාන්ත්‍රණයක්"

‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම

(කොළඹ, ලංකාපුවත්) –”ඇයට බලයක් – රටට වෙනසක් ” තේමාව යටතේ පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම"

මානව හිමිකම් මණ්ඩලය අමතන්න නියෝජ්‍ය ඇමති හර්ෂ ජීනිවා යයි

(කොළඹ, ලංකාපුවත්) –ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (13) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

"මානව හිමිකම් මණ්ඩලය අමතන්න නියෝජ්‍ය ඇමති හර්ෂ ජීනිවා යයි"

දියවැඩියාව ගැන දැනුවත් කිරීමට මාසයක්

(කොළඹ, ලංකාපුවත්) –අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප‍්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.

"දියවැඩියාව ගැන දැනුවත් කිරීමට මාසයක්"

ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (12) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

"ළමා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍ය සමුළුවේ ඇරඹේ"

ඇප නැතුව ණය ගන්න අලුත් බැංකුවක්

(කොළඹ, ලංකාපුවත්) – පෙර රජදරුවන් සමයේ පැවැතියාක් මෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව පරාදීසයක් නැවතත් ගොඩ නැගීම අරමුණ බව මුදල්අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

"ඇප නැතුව ණය ගන්න අලුත් බැංකුවක්"

තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට

(කොළඹ, ලංකාපුවත්) –නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණය සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි.

"තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට"

පොල් ගෙඩි ලක්ෂ 12ක් ලබන සතියේ සිට සතොසෙන්

(කොළඹ, ලංකාපුවත්) – ලබන සතියේ සිට ලංකා සතොස හරහා පොල් ගෙඩි ලක්ෂ 12ක් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස සභාපති ආචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

"පොල් ගෙඩි ලක්ෂ 12ක් ලබන සතියේ සිට සතොසෙන්"

සාලමුල්ල “ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභී පවුල් සදහා ඉදිකෙරුණු කොළොන්නාව, සාලමුල්ල ,”ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ඊයේ (08) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

"සාලමුල්ල “ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට"