(කොළඹ | ලංකාපුවත්) – මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
"ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ.
"පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
"IMF මීළඟ සමාලෝචනය කල් යයි"(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.
"ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි"(කොළඹ | ලංකාපුවත්) – යම් ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
"වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
"මුළු ශ්‍රී ලංකාවම අප්‍රිකානු සූකර උණ අවධානම් කලාපයක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
"මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතය තහනම්"(කොළඹ | ලංකාපුවත්) – මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
"මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට"අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි – ජනපති අවධාරණය කරයි
(කොළඹ | ලංකාපුවත්) – ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
"අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි – ජනපති අවධාරණය කරයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.
"ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන ජූලි චන්ග් ගෙන් ප්‍රකාශයක්"