(කොළඹ | ලංකාපුවත්) – උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ.
"උතුරු දුම්රිය අද ගමන් අරඹයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
"ලෙබනනයේ සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
"මාලිමාව ඇල්පිටියේ බලය අල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට විශ්වාස කටයුතු වාර්තා වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
"විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක්"(කොළඹ | ලංකාපුවත්) – ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
"ආරුගම්බේ ආරක්ෂාව තර කරයි"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය දින කිහිපයේදී යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු කිරීමත් , ඔවුන් තුල යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාව සබැඳිව අසත්‍ය කරුණු ඇතුලත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරයි.
"යුද හමුදාවට අපහාසාවන අයුරින් වීඩියෝ හදලා"(කොළඹ | ලංකාපුවත්) – පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය.
"නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති කියයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අධ්‍යාපන සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් පසුගියදා(18) ශ්‍රී ලංකාවේ වතුකරයේ පාසල් 9ක් නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදෙන ප්‍රදාන දෙගුණ කිරීම සම්බන්ධයෙන් නිල රාජ්‍ය තාන්ත්‍රික ලේඛන අත්සන් තබා හුවමාරු කර ගන්නා ලදී.
"ඉන්දීයාව වතුකරයේ පාසල් නවීකරණය සඳහා දෙන ප්‍රදාන දෙගුණ කරයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් (Yevan David)ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වේ.
"අලුත් කළ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසය"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
"මැතිවරණ කොමිසම කුසපත් අදී"