ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු‍ වියදම් වාර්තා ලබන 24 වැනිදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

"ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට"

මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

"මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්"

විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම ලබන සඳුදා සිට

(කොළඹ | ලංකාපුවත්) – එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

"විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම ලබන සඳුදා සිට"

ධීවරයන්ට ඉන්ධන සහනයක්

(කොළඹ | ලංකාපුවත්) – මාස 6ක් සඳහා රුපියල් 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

"ධීවරයන්ට ඉන්ධන සහනයක්"

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම ඊයේ(14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

"ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්"

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඥාව

(කොළඹ | ලංකාපුවත්) –  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.

"එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඥාව"

ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නෙ නැහැ

(කොළඹ | ලංකාපුවත්) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

"ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නෙ නැහැ"

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ | ලංකාපුවත්) –  දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

"ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"

(කොළඹ | ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

සමන්තා පවර් සහ ජනපති අතර සාකච්ඡාවක්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ(11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

"සමන්තා පවර් සහ ජනපති අතර සාකච්ඡාවක්"