මහ පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට මැලේසියාව ඉදිරිපත්වෙයි

(ලංකාපුවත් | කොළඹ) –යල කන්නයේ සිට මෙරට වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට මැලේසියානු ආයෝජකයින් කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත.

"මහ පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට මැලේසියාව ඉදිරිපත්වෙයි"

2022 වසරේදී වාහන ගෙන්වන්නේ නෑ – මුදල් ඇමති

(ලංකාපුවත් | කොළඹ) – එළැඹෙන 2022 වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට බඳවා නොගැනීමටත් තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"2022 වසරේදී වාහන ගෙන්වන්නේ නෑ – මුදල් ඇමති"

විදුලි බිඳවැටීම පිළිබඳ CEB ඉංජිනේරු සංගමය පරීක්‍ෂණයක් ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – පසුගිය දිනවල සිදු වූ මෙරට සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමේ සිද්ධීන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක මතුවන බැවින් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩල ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.

"විදුලි බිඳවැටීම පිළිබඳ CEB ඉංජිනේරු සංගමය පරීක්‍ෂණයක් ඉල්ලයි"

අඩු අදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 71,110ක්

(ලංකාපුවත් | කොළඹ) –ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ පැවසීය.

"අඩු අදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 71,110ක්"

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය හා මහා සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (04) පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

"ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්"

ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

(ලංකාපුවත් | කොළඹ) –එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

"ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි"

ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් රෝගියා හමුවෙයි

(ලංකාපුවත් | කොළඹ) –ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

"ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් රෝගියා හමුවෙයි"

මහා මාතර නගර සංවර්ධන සැළැස්ම කඩිනම් කිරීමට පියවර

(ලංකාපුවත් | කොළඹ) –නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්නැයි මාතර මහ නගර සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(02) දැනුම් දුන්නේය.

"මහා මාතර නගර සංවර්ධන සැළැස්ම කඩිනම් කිරීමට පියවර"

ගෑස් වෙළෙඳපොලට නිකුත් කිරීම අත්හිටුවයි

(ලංකාපුවත් | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු ගෑස්, වෙළෙඳපොලට නිකුත් නොකරන බව පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.

"ගෑස් වෙළෙඳපොලට නිකුත් කිරීම අත්හිටුවයි"