(ලංකාපුවත් | කොළඹ) –මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
"මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා – අගමැති"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළී ශක්තිමත් කිරිමට සහය දෙන බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති Holger Seuvert මහතා නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ පැවසීය.
"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ජර්මානු සහය"(ලංකාපුවත් | කොළඹ) –නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී නිකුත් කර තිබේ.
"නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය නිකුත් කෙරේ"(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද (02) හමුවීමට නියමිතය.
"ඇමති බැසිල්, ඉන්දීය අගමැති හමුව අද"(ලංකාපුවත් | කොළඹ) – දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්වුණි.
"ගෑස් රට තුළට ගැනීමට පෙර ප්‍රමිතිය පරීක්ෂා කිරීමක්"(ලංකාපුවත් | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යංශය ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතියයටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙ.ව.10.00 ට අරලියගහ මැදුරේදී පැවැත්වේ.
"මාධ්‍යවේදීන්ට “ඇසිදිසි රක්ෂණාවරණ” ප්‍රදානය හෙට ජනපති ප්‍රධානත්වයෙන්"(ලංකාපුවත් | කොළඹ) – පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව වෙනත් රටවලට සාපේක්ෂව නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුක් කරමින් සදහන් කරයි.
"HIV ආසාදිතයින් ශ්‍රී ලංකාවේ වැඩිවීමක්"(ලංකාපුවත් | කොළඹ) –සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
"කොවිඩ් මර්දනයට නව මාර්ගෝපදේශ නිකුත් කරයි"(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය ශිඝ්‍ර යෙන් පැතිර යාමත් සමඟ ඉදිරියේ දී රට වසා තබන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රජය එවැනි කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
"ඉදිරියේ දී රට වසා තැබෙන ප්‍රචාර අසත්‍යයි"(ලංකාපුවත් | කොළඹ) – දේශීය වෙළෙඳපොලේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
"දේශීය වෙළෙඳපලේ සහල් මිල ස්ථායීකරණයට මියන්මාරයෙන් සහල්"