(ලංකාපුවත් | කොළඹ) – ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවයි. එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
"සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවුවන්ගේ ණය සහන පැකේජය දීර්ඝ කිරිමට අවධානය"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – අනපේක්ෂිත අයුරින් හා කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ අයුරින් ඊයේ (23) කින්නියා, කුරුන්චන්කර්නි කලපුවේ පාරුව පෙරලීමෙන් ඇති වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පාසල් දරුවන් වගේම වැඩිහිටි අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට රජයේ සහ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසී ය.
"පාරුව පෙරලීමේ සිද්ධිය වෙනුවෙන් CID පරීක්‍ෂණයක් ඉල්ලයි"(ලංකාපුවත් | කොළඹ) –කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට(25) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබේ.
"කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර හෙට විවෘත කෙරේ"(ලංකාපුවත් | කොළඹ) –අනුරාධපුර රුවන්වැලි මහා දා ගැබ හා ථූපාරාම දාගැබ සම්බන්ධ වන නව පෙත් මඟ දෙපස රුක් රෝපණය කිරීමේ කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.
"GPS තාක්ෂණය මුල්කර ගත් අනුරපුර රුක් රෝපණ වැඩසටහන"(ලංකාපුවත් | කොළඹ) – නව ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් ළමුන් සහ තරුණයින් අතර සුලබව පැතිර යන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
"ඩෙල්ටා උප ප්‍රභේද ව්‍යාප්තිය ගැන අනතුරු ඇඟවීම්"(ලංකාපුවත් | කොළඹ) – දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට(23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"හෙට සිට වැස්ස වැඩි වෙයි"(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ පාසල්වල දැනට ආරම්භ කර නොමැති 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා වූ (06, 07, 08 සහ 09) අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අද (22) සිදු කෙරිණ. ඒ අනුව අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත.
"පාසල්වල සියලුම ශ්‍රේණි අද ඇරඹේ"(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.
"ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගැනේ"(ලංකාපුවත් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.
"අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි"(ලංකාපුවත් | කොළඹ) – ලේ ගංඟා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යන්න බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
"යළි කිසි දිනක ලේ ගංඟා, මරණ බිය ඇති වන සිදුවීම් අපේ රට තුළ ඇති නොවේවා!"