(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
"අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
"වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.
"යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්"(කොළඹ | ලංකාපුවත්) – ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
"ආදායම් ඉපැයීම වැඩිකිරීම සඳහා වු උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ ජනපතිගේ අවධානය"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
"දකුණු කොරියාව ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
"ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින් ජනපතිට පිළිගන්වයි"(කොළඹ | ලංකාපුවත්) – මීට දශකයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න නමැති තරුණයා මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
"ලංකාවේ විනුල් ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් කෝටිපතියෙක් වෙලා"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
"ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
"පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවයි"(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
"ඇමෙරිකා ජනපතිගෙන් ජනාධිපති අනුරට සුබ පැතුම්"